Business ඇමෙරිකානු ඩොලරයේ අද සිදු වූ වෙනස 3 years ago ශ්රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (20) සුළු පහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.297.28 ක් ලෙස හා විකුණුම් මිල රු.314.38 ක් ලෙසයි ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.