Local 30 වනදා විශේෂ නිවාඩු දිනයක් 3 years ago රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්රකාශයට පත්කර තිබේ. එහි දැක්වෙන්නේ 2023 ජුනි 30 වන සිකුරාදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත්කර ඇති බවය.