Business ජූලි මස මුලදී ගෑස් මිලෙහි සිදුවන වෙනසක් 3 years ago LITRO ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ජූලි මස මුල දී අඛණ්ඩව 4 වන වරටත් අඩු කරන බවට LITRO සභාපති මුදිත පීරිස් පවසනවා.