Business ලොතරැයි මිල වෙනස්වෙයි 3 years ago ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ජූලි 6 වනදා සිට ලොතරැයිවල මිල ගණන් වෙනස්වන බව සඳහන්. ඒ අනුව රුපියල් 20 ට තිබූ ලොතරැයියක නව මිල රුපියල් 40ක් බවයි වාර්තා වෙන්නේ.