Business කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පිබිදීමක් 3 years ago අද (04) උදෑසන 11.30 වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබුණු බව අප වාර්තාකරු පැවසීය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක ඒකක 514.92කින් 9,957.87ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.5ක් ලෙස සටහන් විය.