Local පරිපාලන ග්‍රාම නිළධාරීවරුන්ට තවත් තනතුරක් ලබා දෙමින් විශේෂ ගැසට් නිවේදනයක් 3 years ago ස්ථිර හා සක්‍රීය සේවයේ යෙදී සිටින සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම සෑම පරිපාලන ග්‍රාම නිලධාරීවරයෙකුම සාම විනිසුරුවරයෙකු බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අධිකරණ අමාත්‍යවරයා විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.