Local 2024 වසරේ නව පාසල් වාරය ඇරඹෙන දිනය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් 3 years ago 2024 නව පාසල් වාරය පිළිබඳ දැනුම්දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ 2024 නව පාසල් වාරය පෙබරවාරි 21 වනදා ආරම්භ කරන බවයි.