Sport LPL සංචිතවල වෙනස්කම් රැසක්! LPL 2023 තරගාවලියේ අවසන් සංචිත ප්‍රකාශයට පත් කෙරේ! 3 years ago LPL 2023 තරඟාවලියේ අවසන් සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා. තරගාවලිය ලබන 30 වනදා කොළඹ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.