Business රන් මිල තවදුරටත් ඉහළට 3 years ago රන් භාණ්ඩ මිල සුළු වශයෙන් වැඩි වී තිබෙනවා. රන් භාණ්ඩ අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ එය පසුගිය සතියට සාපේක්ෂව සුළු වැඩිවීමක් බවයි. ඒ අනුව කැරට් 24 පවුමක මිල රුපියල් 182,300.00 ලෙස වාර්තා වී ඇති අතර කැරට් 22 පවුමක මිල සටහන් වූයේ රුපියල් 167,150.00 ලෙසයි.