Local හෝමාගම ප්රදේශයේ කර්මාන්තශාලාවක ගින්නක් 3 years ago හෝමාගම කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවිම් දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතරක් පිටත් කර යවා ඇති බවයි.