Business ලංකාවේ නිපද වූ ‘වේගා’ ත්රී රෝද රථය වෙළෙඳපොළට 3 years ago මෙරට සමාගමක් වන ‘වේගා සමාගම’ විසින් නව විදුලි ත්රීරෝද රථයක් වෙලදපලට හඳුන්වා දී තිබේ. එක්වරක් අරෝපනයෙන් පසු කිලෝමීටර 150 ක දුරක් ධාවනය කළ හැකි බව සමාගම සඳහන් කරයි. පැයක කාලයක් ඇතුළත මෙම රථයෙහි සියයට අසූවක් බැටරි ආරෝපණය කළ හැකිය.