Business අද සිට බස් ගාස්තු ඉහළට! නව ගාස්තු මෙන්න! 3 years ago ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව 4%කින් බස් ගාස්තු ඉහළ නැංවීම අද (02) සිට ක්රියාත්මකවීමට නියමිතය. කෙසේවෙතත්, අවම ගාස්තුව වන රුපියල් 30 වෙනසක් සිදුවී නොමැත. නව බස් ගාස්තු පහතින්.