Local දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක් 3 years ago අද (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසයි. එම සංගමය විසින් වර්ජනය සම්බන්ධයෙන් පාලන අධිකාරිය දැනුවත් කර ඇතැයි ද වාර්තා වේ.