Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ව්‍යාජ අධ්‍යාපන සහතික ලබා දී ගුරු වෘත්තියට පිවිසි අයෙක් අත්අඩංගුවට

3 years ago

අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවල ව්‍යාජ සහතික ඉදිරිපත් කොට මුලතිව් ප්‍රදේශයේ පාසලක අවසර තුනක් සේවය කළ ගුරුවරයෙකු යාපනය පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් 10 දා අත් අඩංගුවට ගෙන තිබේ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පුද්ගලයෙකු වන මොහු අදාල සහතික ඉදිරිපත් කිරීමෙන් පසුව මුලතිව් ප්‍රදේශයේ පාසලක ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස පත්වීමක් ලබා තිබේ.

2019 වසරේදී ස්වේච්ඡා ගුරුවරු ස්ථිර කිරීමේදී මොහුටද ගුරු සේවයේ 3 පන්තියට අදාලව ස්ථිර පත්වීමක් ලැබී තිබේ.