Business ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාව තවදුරටත් පහතට ඇඳ දමයි 3 years ago ෆිච් රේටින්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දේශීය ණය හුවමාරුව ටෙන්ඩර් කරන ලද දේශීය මුදල් බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම් පහත හෙළා තිබේ. එහි නවතහම ශ්‍රේණිගත කිරීම අනුව C සිට D දක්වා පහත හෙළා ඇත. අනෙකුත් දේශීය බැදුම්කර තව දුරටත් C මට්ටමේ පවතී.