Sport ශ්රී ලංකා කණ්ඩායමේ ප්රබලයෙකුට ලෝක කුසලානයේ පළමු තරගය අහිමි වෙයි 3 years ago දඟ පන්දු යවන ක්රීඩක මහේෂ් තීක්ෂණ හෙට (07) දකුණු අප්රිකාවට එරෙහි තරගයෙන් ඉවත් කර තිබෙනවා. හෙට පැවැත්වෙන්නේ 2023 ICC ක්රිකට් ලෝක කුසලාන ශ්රී ලංකාව සහභාගි වන පළමු තරගයයි.