Local පරිසර අමාත්‍යාංශය ජනපති යටතට පවරා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් 3 years ago පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇත. ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබේ.