Political නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දිවුරුම් දෙයි 3 years ago මුස්ලිම් කොංග්‍රසයේ පුරප්පාඩුව පැවති මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රිධුරය සදහා අල් සහිර් මව්ලානා අද (17) කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ, පක්ෂයෙන් නෙරපන ලද හිටපු අමාත්‍ය නසීර් අහමඩ්වින් පුරප්පාඩු වු මන්ත්‍රිධූරය සදහායි.