Sport ළහිරු කුමාරට ආබාධයක්! දුෂ්මන්ත චමීර සංචිතයට! 3 years ago ආබාධයක් හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්රීඩක ළහිරු කුමාරට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමි වනු ඇතැයි ක්රීඩා ආරංචි මාර්ග පවසයි. ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ට කණ්ඩායම සමග එක්වීමේ අවස්ථාව හිමිවනු ඇති බවද පැවසෙයි.