Business සීනි කිලෝවක මිලෙහි දැවැන්ත වෙනසක් සිදුවන ලකුණු 3 years ago සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද අද(03) දින සිට බලපැවැත්වෙන පරිදි වැඩිකර තිබේ. ඒ අනුව සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර තිබෙනවා. එය අද (02) සිට වසරක් සඳහා ක්රියාත්මක වන බවයි වාර්තා වන්නේ.