Business රජයේ සේවකයින්ට හිමිවන ණය පහසුකම 3 years ago ලබන වසරේ සිට ජනවාරි 01 වනදා සිට සියලුම රාජ්ය සේවකයින්ට අපදා ණය පෙර පරිදිම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අයවැය කතාව ඉදිරිපත් කරමින් ප්රකාශ කළා.