Political ජනපතිවරණය හා මහමැතිවරණය පිළිබඳව ජනපතිගෙන් ප්රකාශයක් 3 years ago ලබන වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව පැවසීය.