Gossip පාසලක තාප්පයක් කඩා වැටී සිසුන් පිරිසක් රෝහල්ගත කරයි 3 years ago වැල්ලම්පිටිය, වේරගොඩ ප්රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් තුවාල ලැබූ පාසල් දරුවන් පස්දෙනෙක් රෝහල් ගතකර තිබේ.