Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලුම ශ්‍රී ලාංකිකයන්ට ණය ප්‍රතිව්‍යුහගතකරණයට සම්බන්ධයෙන් සුබ පණිවිඩයක්

3 years ago

සියලුම ශ්‍රී ලාංකිකයන්ට සුබ පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් කණ්ඩායම එකඟ වූ බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙරට විදේශ විනිමය සංචිත වාර්තාගත ලෙස පහළ යෑම නිසා ශ්‍රී ලංකාව 2022 මැයි මාසයේ සිට බාහිර ණය ගෙවීම අත්හිටවනු ලැබුවා.

කෙසේ වෙතත් තහවුරු කිරීමේ ලිපිය නිල ණයහිමි කමිටුවෙන් මෙතෙක් මෙරට බලධාරීන්ට ලැබී නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.