Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මත්පැන් මිල ඉහළ යන ලකුණු

3 years ago

මෙරට ප්‍රධාන මත්පැන් ස්කාගාර දෙකක බලපත්‍රය තාවකාලිවක අත්හිටුවා තිබෙනවා.

ඒ, ඔවුන් විසින් නියමිත නිෂ්පාදන බදු නොගෙවීම හේතුවෙන්.

සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, මෙන්ඩිස් සහ රන්දෙණිගල ස්කාගාරවල මත්පැන් නිෂ්පාදනය මෙලෙස නවතා ඇති බවයි.

මේ හේතුවෙන් ඉදිරියේ දී මත්පැන් මිල ඉහළ යා හැකි බවට ව්‍යාපාරිකයන් විශ්වාසය පළ කරනවා. ‍