Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2022 උසස් පෙළ විභාගය සමත් සිසුන් බලා සිටි සුබ පණිවිඩය අද

3 years ago

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද (01) නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

2022 උසස් පෙළ විභාග ප‍්‍රතිඵල පසුගිය සැප්තැම්බර් මස 04 වැනිදා නිකුත් කරනු ලැබුවා.

අයදුම්කරුවන් 263,933ක් අතරින් 166,938 ක් (63.3%)ක සිසුන් ප්‍රමාණයක් අවම විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා ගැනීමට එහිදී සමත් වුණා.