Local විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු නිකුත් කෙරේ 3 years ago 2022 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කර තිබෙනවා. විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කළ කඩඉම් ලකුණු පහතින් .