ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම එළඹෙන සතිය වන විට සම්පූර්ණයෙන් ඉවත් වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශයෙන් වාර්තාවේ.
තහනම ඉවත් කර ගැනීම සඳහා නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සෘජුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එම කවුන්සිලයෙන් ධනාත්මක පිළිතුරක් ලැබී ඇති බවත් වාර්තා වෙයි.

