Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උපුල් තරංගට ක්‍රිකට් තේරීම් කමිටුවේ ලොකු පුටුවක්

3 years ago

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.