Local මෙරට පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ 3 years ago දිවයිනේ පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය මීට සුළු මොහොතකට පෙර නිකුත් කර තිබෙනවා. මේ බව සඳහන් කළේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින්.