Uncategorized ඇතැම් ප්රදේශවල ජල සැපයුම බිඳ වැටීමේ අවදානමක් 3 years ago ඇතුම් ප්රදේශ ප්ල සැපයුමට බාධා ඇති විය හැකි බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව විදුලි සැපයුම විසන්දි වීම හේතුවෙන් මෙලෙස ජල සැපයුමට බාධා එල්ලවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.