Local විදුලිය සහ ඛනිජතෙල් ගැන අති විශේෂ ගැසට් නිවේදනයක් 3 years ago විදුලිය සහ ඛනිජතෙල් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින්, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී ඒකනායක මහතාගේ අත්සනින් යුතුවයි. අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්.