Business හෙට සිට අලුතින් සියයට 18ක වැට් බදු වදින භාණ්ඩ ලැයිස්තුව මෙන්න 3 years ago 2024 වසරේ ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ ලැයිස්තුව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම ලැයිස්තුව පහතින්.