Business ව්‍යාපාරිකයන්ගේ වංචාවන්ගෙන් බේරෙන්න මුදල් අමාත්‍යාංශයෙන් මඟ පෙන්වීමක්! වැට් බද්දෙන් නිදහස් සියලුම භාණ්ඩ වර්ග ප්‍රකාශයට පත් කරයි! 3 years ago වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ ලයිස්තුව ප්‍රකාශයට පත් කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව, පහත භාණ්ඩ ලයිස්තුව වැට් බද්දෙන් නිදහස් බව එම අමාත්‍යංශය නිවේදනය කර ඇත.