Local ශ්‍රී ලංකාවට අභිමානයක් අත්කර දෙමින් ජගත් මනුවර්ණගේ ‘රහස් කියන කඳු’ ජාත්‍යන්තරය ජයගනී 3 years ago මෙවර පැවති ‘ඩකා’ සම්මාන උළෙලේ හොඳම අධ්යක්ෂවරයාට හිමි සම්මානය රංගන ශිල්පී ජගත් මනුවර්ණට හිමි වී තිබෙනවා. ඒ ඔහු විසින් අධ්‍යක්ෂනය කරන ලද “රහස් කියන කඳු “සිනමා පටයටයි. මෙලෙස සම්මාන ලැබූ නිර්මාණය ඔහුගේ කුළුඳුල් සිනමා පටය වීමද විශේෂත්වයක්.