Local පාසල් සිසුන්ට දැනුම්දීමක් 3 years ago රජය විසින් පාසල් සිසුන්ට ලබාදෙන පාවහන් තිළිණ පත්වල වලංගු කාලය දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා. ඒ පෙබරවාරි 01 අවසන්වීමට නියමිතව තිබූ පාවහන් තිළිණ පත්වල වලංගු කාලය පෙබරවාරි 17 දක්වා දීර්ඝ කර තිබෙනවා.