Sport කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්! 3 years ago දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්ක්මක් සිදු කර තිබෙනවා.