Gossip ප්‍රවීණ රංගන ශිල්පිනී රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වෙයි 3 years ago ප්‍රවීන රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය මාධ්‍යවේදිනියක් සහ ගුවන් විදුලි ප්රවෘත්ති නිවේදිකාවක් ලෙස ද කටයුතු කළාය. රම්‍යා වනිගසේකර මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවිය.