Local පොලිසියේ ලොකු ලොක්කන් 18කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු 3 years ago ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් සහ නව පත්වීම් ලබාදී තිබෙනවා. එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 10දෙනෙකු ද මීට ඇතුළත්ව ඇති බව සඳහන්. එම නිවේදනය පහතින්.