Local විමසිල්ලෙන් පසුවන ලෙස කාලගුණයෙන් නිවේදනයක්! අද උණුසුම අවදානම් මට්ටමට පත්වන පළාත් මෙන්න! 3 years ago අද (08) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනය පහතින්.