Business ඩොලරය අඩුවීමේ වාසිය ජනතාවට! සිමෙන්ති මිල පහතට! 3 years ago 50Kgක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50කින් පහළ දමා තිබෙනවා. ඒ අනුව, සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,400ක් බවයි සඳහන් වන්නේ.