Business අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දමයි 3 years ago එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. එම නිවේදනයට අනුව හාල්මැස්සෝ, ලොකු ළූණු,කඩල සහ සුදු සීනි වල මිළ අඩු කර ඇත.