Local හෙට සහ අනිද්දා පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් 2 years ago හෙට සහ අනිද්දා දිනයන්හිදී දිවයිනේ සියලුම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය නිවේදනය කර තිබේ.