Local උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි! ප්‍රතිඵල බලන ආකාරය මෙන්න! 2 years ago 2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග ප්‍රතිඵල www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එම ප්‍රතිඵල ලබාගත හැකියි.