Political ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ ජනාධිපති උපදේශකගෙන් ප්රකාශයක් 2 years ago ඔක්තෝබර් 5 හෝ 12 වැනිදා අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බව ජනාධිපති උපදේශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ බලය කාලීන දේශපාලන වැඩසටහනට එක්වෙමින්.