Sport 20යි 20 ලෝක කුසලානයේ ශ්රී ලංකා පළමු තරගය අද 2 years ago 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය අද (03) පැවැත් වේ. ඒ දකුණු අප්රිකානු කණ්ඩායම සමගය. තරගය නිව්යෝක් හී දී මෙරට වේලාවෙන් අද පස්වරු 08ට ආරම්භ වීමට නියමිතය.