Business ලිට්රෝ ගෑස් මිල හෙට මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමීමට තීරණය කෙරේ 2 years ago හෙට (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්රෝ සමාගම පවසනවා. ඒ අනුව මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත්කරන බවයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.