Political ඩලස් අලහප්පෙරුම හා දයාසිරි ජයසේකරගෙන් තීරණාත්මක දේශපාලන තීන්දුවක් 2 years ago ඩලස් අලහප්පෙරුම සහ දයාසිරි ජයසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක් වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. ඔහු මේ බව සඳහන් කලේ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.