Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා පිළිබඳ මුදල් අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

2 years ago

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීමට හෝ වැටුප් විෂමතා ඉවත් කිරීමට මෙම වසරේදී මුදල් වෙන්කිරීමට නොහැකි බව මුදල් අමාත්‍යංශය දන්වා ඇති බව වාර්තා වේ.

ඒ වැටුප් ඉහළ දැමීමට හෝ වැටුප් විෂමතා ඉවත් කිරීමට අවශ්‍ය වන ප්‍රමාණවත් මුදල් සංචිත නොමැති වීම හේතුවෙනි.

වැටුප් ඉහළ දැමීම මෙන්ම වැටුප් විෂමතා ඉවත් කිරීම යන යෝජනා පිළිබඳව ලබන වසරේ අය වැය තුළින් සලකා බලන බවයි වාර්තා වන්නේ.