Sport LPL තරගාවලියේ කාලසටහන නිකුත් කරයි 2 years ago ශ්රී ලංකා ප්රීමියර්ලීග් තරගාවලියේ කාලසටහන නිකුත් කර තිබෙනවා. ඒ අනුව එහි සමාරම්භක උත්සවය ජුලි 01 වැනිදා පැවැත්වීමට නියමිතයි.